රාජ්ය සේවයේ සුහද මාරුවක් සොයාාගැනීම තරමක්ම අපහසුු කාර්යයකි. ඒ සඳහා පිළියමක් ලෙස www.suhadamaruwa.com වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. අපගේ වෙබ් අඩවියේ මූලික අරමුණ වන්නේ දුෂ්කර ප්රදේශවල සේවය කරන රාජ්ය සේවකයන් රාජ්ය සේවයේ සුුහද මාරුවක් සඳහා අනුප්රාප්තිකයකු සොයාා ගැනීමට පහසු කරවීමයි
රාජ්ය සේවයේ සුහද මාරුවක් සදහා අනුප්රාප්තිකයෙකු සොයා ගැනීමේ දුෂ්කරතාවය මගහරිමින් එයට සහනයක් ලෙස සුහද මරු දත්ත ගබඩාවෙන් ඉතා කෙටිකාලයකින් සුහද මාරුවක් සදහා අනුප්රාප්තිකයෙකු සොය ගැනීමට ඔබට හැකිවෙනු ඇත.
මා අනුරාදපුර දිස්ත්රික්කයේ සේවය කල ගුරුවරයෙකි. නමුත් මාගේ පෞද්ගලික හේතූන් මත මා හට ගම්පහ දිස්ත්රික්කයට මාරුවීමක් ලබාගැනීමට උවමන වී තිබුණි. එහිදී මෙම වwww.suhadamaruwa.com වෙබ් අඩවිය මගින් මම ගම්පහ දිස්ත්රික්කයට සුහද මාරු වීමක් සකසා ගත්තෙමි. ඇත්තෙන්ම මෙම වෙබ් අඩවිය ඉතාම වටිනා අවස්තාවකි.
Chemistry Teacher
collage
මා නුවරෑඑළිය දිස්ත්රික්කයේ සේවය කල හෙද නිලදාරිනියකි. නමුත් මා හට මාතර දිස්ත්රික්කයට මාරුවීමක් ලබාගැනීමට උවමන වී තිබුණි. එහිදී මෙම www.suhadamaruwa.com වෙබ් අඩවිය මගින් මම මාතර දිස්ත්රික්කයට සුහද මාරු වීමක් සකසා ගත්තෙමි. ඇත්තෙන්ම මෙම වෙබ් අඩවිය ඉතාම වටිනා වෙබ් අඩවියක් මෙන්ම මෙම වෙබ් අඩවිය භාවිතයද ඉත පහසු වේ.
Nursing Officer
Hospital
Designed & Developed by WebBrothers.lk
© 2020 Sri Lanka Suhada Maruwa. All Rights Reserved.WebBrothers.lk